අද යුද හමුදාපතිවරයා සිදු කළ හදිසි ප්‍රකාශය. (VIDEO)
President
gotabhaya rajapaksha
Shavendra silva
By Sithumi
අද දින මෙරට නිරෝධායන ඇදිරි නීති තත්වය පිළිබඳ යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හදිසි ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
එහිදී නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව තුළ පුද්ගලයින් කටයුතු කළ යුතු ආකාරය පත්වාගෙන යා යුතු අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳවද යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
එම විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න.