වහාම ආරක්ෂිත ස්ථානයකට යන්න - එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..

Department of Meteorology Weather Latest Headlines
By krishani Jun 29, 2024 01:23 PM GMT
krishani

krishani

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

වහාම ආරක්ෂිත ස්ථානයකට යන්න - එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.. | Arabian Sea Areas Can Be Very Rough

ඒ සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවය.

උතුරු අක්ෂාංශ 06ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 55ත් 70ත් යන ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 70 - 80ත් අතර තද සුළං පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

වස පානය කළ මෙරට ධීවරයින්ගෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළට.. (UPDATE)

වස පානය කළ මෙරට ධීවරයින්ගෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළට.. (UPDATE)


මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.