වසා තිබූ දෙයක් යළි එකවරම විවෘත කිරීමට ජනපතිගෙන් විශේෂ නියෝගයක්..(VIDEO)

Report

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද සිට යළි මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර දිසානායක පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා.