නව ජනපති රට පුරාම අද කරන්න යන දේ මෙන්න..රාත්‍රී 7.30ට මේ ගැනත් අවධානයෙන් ඉන්න..

Anura Kumara Dissanayaka Sri Lanka Politician President of Sri lanka
By Aruna Sep 25, 2024 02:32 AM GMT
Aruna

Aruna

Report

නව ජනාධිපතිවරයා විසින් අද නව රජයේ පළාත් ආණ්ඩුකාරවරුන් 9 දෙනෙකු පත්කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) රාත්‍රී 7.30ට ජාතිය ඇමතීමට ද සූදානමින් සිටිනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..සිසුන්ට සතුටුදායක පණිවුඩයක්.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..සිසුන්ට සතුටුදායක පණිවුඩයක්.


ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිත බවයි පැවසෙන්නේ.

Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%