සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..සිසුන්ට සතුටුදායක පණිවුඩයක්.

Report

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල ලබන 30 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රතිපල ලේඛන සකස් කිරීමේ කටයුතු මේවන විට අවසන් අදියරේ පවතින බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.

ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.


පාසල් අයදුම්කරුවන් තුන්ලක්ෂ අසූ හත්දහස් හයසිය හතලිස් අට දෙනෙකු(38748) මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටියා

විභාගය සඳහා පෞද්ගලික අයදුම්කරුවන් හැට පන්දහස් තුන්සිය තිස් එක් දෙනෙකු(65331) සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිට ඇත.