අනුරාධපුර රෝහලේ වැඩ වර්ජනය අත්හිටුවයි

Report

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණයට ලක්වූ සිදුවීමක් පදනම් කරගනිමින් ආරම්භ කළ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, බලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවයි.

රිලව් වඳුරෝ ගණන් කරන්න නාමලුත් ලෑස්තියි

රිලව් වඳුරෝ ගණන් කරන්න නාමලුත් ලෑස්තියි

මේ අතරතුර, එම සිදුවීමට විරෝධය පළ කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දිවයින පුරා සියලු රෝහල්වල ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (13) පෙරවරු 8.00ට අවසන් විය.