රටම හඩවා අවසන් ගමන් ගිය නැගීඑන රංගන ශිල්පියා... කැළණියේ නිහතමානි බිංදුගේ සංවේදි සමුගැනීම (VIDEO/PHOTOS)

University of Kelaniya Sri Lankan Actor Accident
By Sithumi Jun 06, 2022 12:15 PM GMT
Sithumi

Sithumi

Report

කව්රුත් ඔහු හදුනන්නේ බින්දු ලෙසින්ය. නාට්‍ය හා රංග කලා දැන් අංශයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙසින් වැඩ භාරගත්තා පමණි. මීට දිනකට පෙර කැලනියේ සියලු දෙනා හැඩවු පුවතක් ලෙසින් බින්දු අයියාගේ මරණය බොහෝ දෙනාගේ සිත සලිත කරවීය

. රිය අනතුරකින් ජීවිතක්ශයට පත්වූ අනුරාධ රටේ කළා ක්ශේත්‍රයට අවතීර්ණ වූවා පමණි. ඔහු ඉතා දක්ශ රංගන ශිල්පියෙකු බව පොදු 2 වන දිග හැරුම මෙන්ම ඔහු විසින් රංගනයෙන් දායක වූ වෙළද දැන්වීම් පවා කියා පෑවේය. රංගන දිවියේ ඉතා ඉහලට යා හැකි දක්වශයෙකු එලෙස ජීවන මඩලට සමුදීම විශ්වව්ද්‍යාලයේ මෙන්ම රටේ කළාවට මහත් පාඩුවකි.

සිය මව සමග දිවි ගෙවූ අනුරාධ මෙලෙස දිවි ගමනට සමුදීම අද රටේම කතාබහට ලක්වන්නේ දක්ශතා මධ්‍යෙයේ සැමට උදව්කළ ඉතා නිහතමානිකම නිසාවෙන්මය. ඉතින් ඔහුට අජරාමර නිවන් සුව අත්වේවායි අපි ප්‍රාර්ථාන කරමු. ඔහු ගායනා කළ ගීතයක් පහතින් ,




GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery