සටකපට ක්‍රියාමාර්ග හරහා ජනාධිපති වෙන්න හදන්න එපා - අනුර කුමාර රනිල්ට කියූ කතාව

Anura Kumara Dissanayaka Sri Lanka
By Sithumi Jul 12, 2022 05:30 PM GMT
Sithumi

Sithumi

Report

 ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා 

එහිදී ඔහු ප්‍රකාශ කර සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත්වීමට කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බවයි.

එසේ නොකරන ලෙස ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළ අතර ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න 
Join now