තවත් දුම්රියක් අවලංගු කරයි.
Sri Lanka Railways
Department of Railways
Railways
By Wayomi
අද (27) රාත්‍රියේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

සුළි කුණාටුව තීව්‍ර වීම ගැන විශේෂ දැනුම්දීමක් - මධ්‍යහන 12ට නිකුත් කළ නවතම රතු නිවේදනය මෙන්න. - UPDATE (නිවේදන/VIDEO)

මහ බැංකුව බිලියන 330ක් සොයා බැදුම්කර විකුණයි. - මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට අවස්ථාව. - අවම මුදල මෙන්න.
You may like this video
