ආණ්ඩුවේ තවත් දේශපාලන ගේම් එකක් නීතීඥවරු හෙළිකරයි.
By Hashini
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනා පිළිබඳව නීතීඥ අමිල එගොඩමහවත්ත මහතා විසින් ඊයේ (13) දින පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් ප්‍රකාශ කරන ලදී.