Whatsapp එකට තවත් අලුත් පහසුකමක් එක්වෙයි.

Facebook WhatsApp Meta
By Wayomi Jun 20, 2023 10:28 AM GMT
Wayomi

Wayomi

Report

Whatsapp වලට නොදන්නා numbers වලින් ලැබෙන ඇමතුම් auto silent කළ හැකි නවතම පහසුකමක් හඳුන්වා දී තිබෙනවා.

Facebook සමාජ මාධ්‍ය වෙබ් අඩවිය සහ එහි මව් සමාගම වන Meta Platforms හි සම-නිර්මාතෘ විධායක සභාපති, ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අද (20) මේ බව ප්‍රකාශ කර ඇත.

 

Gallery