තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට Covid ආසාදිත වෙයි
By Sewvandhi
ද්‍රවිඩ ජාතික සන්ධානයේ සාමාජික; පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මන්ත්‍රීවරයා පැවසුවේ තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවට අද (11) දින හඳුනාගත් බවයි.
-------------------------------------------------------------
You may like this video
විශේෂ පාර්ලිමේන්තු සභාව-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
