විශ්ව විද්‍යාල අපේක්ශිත සිසුන්ට විශේෂ දැනුම් දීමක්..
university
Sri lamka
kelnia
By Sithumi
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස්පෙළ සිසුන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් සිදුකර ඇත.
ඒ අනුව අදාළ සිසුන් සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය හෙට (26) ආරම්භවීමට නියමිතය. එය දෙසැම්බර් 05 දක්වා සිදුකෙරෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |