සේවක අර්ථසාධක අරමුදලෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

Latest Headlines Decision Making
By krishani Mar 06, 2024 06:07 PM GMT
krishani

krishani

Report

2023 ජනවාරි සිට ජුනි දක්වා සාමාජික ගිණුම්වලට බැර කර ඇති දායක මුදල් දැක්වෙන, 2023 ප්‍රථම අර්ථ වාර්ෂික ගිණුම් ප්‍රකාශ සේවායෝජකයින් වෙත තැපැල් කර ඇත. 

සේවක අර්ථසාධක අරමුදලෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO) | Announcement From Provident Fund

ඒ බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම ගිණුම් ප්‍රකාශ අදාළ සාමාජිකයින් වෙත බෙදා දීමට කටයුතු කරන ලෙස සියලුම සේවායෝජකයින් වෙත දන්වා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery
ReeCha