තවත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි..(PHOTOS)

By Sewvandhi Dec 07, 2021 10:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රවීණ වේදිකා නාට්‍ය රංගන ශිල්පී ආනන්ද.එස්.විජේසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා වේදිකා නාට්‍ය රංගන අධ්‍යක්ෂවරයෙකු ලෙසද නිර්මාණයන් සිදුකර ඇත.

ආනන්ද.එස්.විජේසිරි මහතා තිර පිටපත් රචකයෙක්, ගේය පද රචකයෙක්, නවකතාකරුවෙක් හා ගායකයෙක් ලෙසද ජනාදරයට පත්ව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery