ප්‍රවීණ කලාකරු ආනන්ද වික්‍රමගේ මහතාට දරුණු රෝගයක් - ඔහු වෙනුවෙන් කැප වෙන පුතාගෙන් හෙළිදරව්වක්

By Mithu Nov 06, 2025 12:29 PM GMT
Report

දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය කලාව එමෙන්ම චිත්‍රපටි කලාව අස්වැද්දූ අසහාය රංගන ශිල්පියෙක් වන ආනන්ද වික්‍රමගේ මහතා පිළිබඳව කොයි කවුරුත් දන්නවා.

ඔහුට ආදරය කරන පිරිස බොහෝයි එම නිසාම ඔහු පිළිබඳව සොයා බලමින් ඔහුගේ සුව දුක් විමසන පිරිසට ඉතා කණගාටුදායක පුවතක් පිළිබඳව වාර්තාවේ.

පසුගියදා ආනන්දනීය මානෙල් නමැති වැඩසටහනක් ඔහුගේ ආදරණීය පුතා වන ජනප්‍රිය රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ විසින් සංවිධානය කළ අතර බොහෝ කලාකරුවන් පිරිසක්ද ඊට සහභාගි විය. ඒ වගේම ජනිත් කියන්නේ තමන්ගේ දෙමව්පියන්ට හොඳින් සලකන ආදරණීය දරුවෙක්.

තමන්ටම තිබුණු වාහනය තමන්ටම කියලා ගොඩනගා ගත් කලා ජීවිතය කැප කරමින් ඔහු ආදරණීය තාත්තව සහ අම්මව රැක බලා ගන්නා ආදරණීය පුතෙක්.

ප්‍රවීණ කලාකරු ආනන්ද වික්‍රමගේ මහතාට දරුණු රෝගයක් - ඔහු වෙනුවෙන් කැප වෙන පුතාගෙන් හෙළිදරව්වක් | Ananda Wickrama Diagnosed With A Serious Illness

එම නිසාම ඔහු එක්තරා අවස්ථාවකදී වැඩසටහනකට සම්බන්ධ වී ඔහුගේ ආදරණීය පියාණන් පිළිබඳව ඉතා සංවේගයෙන් වුවත් ආදරයෙන් කතා කර තිබුණේ පහත ආකාරයේ කතාවකි.

කුඩු සමග හසුවූ විදුහල්පතිගේ මාලිමා මන්ත්‍රී බිරිඳ කොස්ගොඩ සුජීගේ ළඟම නෑයෙක් - සියල්ල එළියට

කුඩු සමග හසුවූ විදුහල්පතිගේ මාලිමා මන්ත්‍රී බිරිඳ කොස්ගොඩ සුජීගේ ළඟම නෑයෙක් - සියල්ල එළියට

'වකුගඩු රෝගීන්ට වතුර බොන්න දෙන්නෙම නෑනේ. ඔය මොන කතන්දර කිව්වත් අවසානෙට තමයි තේරෙන්නේ මිනිස්සු ආසම දේ, ඕනම දේ අපි හිතන්නෙවත් නැති වතුර කියලා. තාත්තට මිලිලීටර් මෙච්චරයි දවසට බොන්න පුලුවන් කියලා ලියලා දෙනවා. සර්ප්රි එක අනිද්දා තියෙන්නේ තාත්තේ මේ දවස් දෙක ඉවසමු කියද්දිත් හෙට තියන ජීවිතේ ගැන නෙවෙයි මිනිස්සු හිතන්නේ. මිනිස්සු හිතන්නේ අද බොන්න තියන 300ml වෙනුවට 500mlක් බොන්න තියනවනම් ඒක තමයි හොයන සන්තෝසය.ඒ වෙනුවෙන් මිනිස්සු ජීවිතේ උනත් කැප කරන්න කැමතියි. මට උවමනාව තිබුනේ තාත්තට මේ වකු ගඩු බද්දය කරලා තාත්තට හිතපිරෙන්න වතුර ලීටරක් විතර බොන්නදීලා මම මලත් කමන්නෑ කියන මතේ මම හිටියේ”

ඉතින් මේ සුන්දර කලාකරුවාට අපිත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ