දුම්රිය පීලි පැනීමක් නිසා රථවාහන ධාවනයට සහ දුම්රිය ධාවනයට බාධා...
Sri Lanka Railways
Accident
Department of Railways
Railways
By Aruna
මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීමට ලක්වීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම අනතුරෙන් දුම්රිය මාර්ගයටද හානි සිදුව ඇති බවයි.
මෙහිදී දුම්රිය මැදිරි රාගම - මහබාගේ මාර්ගයට පතිත වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයටද බාධා එල්ලවී ඇති බව රාගම පොලිසිය ප්රකාශ කළා.
රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීමට ලක්වීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙන බවට වාර්තා වනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම අනතුරෙන් දුම්රිය මාර්ගයටද හානි සිදුව ඇත.
මෙහිදී දුම්රිය මැදිරි රාගම - මහබාගේ මාර්ගයට පතිත වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයටද බාධා එල්ලවී ඇති බව රාගම පොලිසිය පවසන ලදී.