දුම්රිය පීලි පැනීමක් නිසා රථවාහන ධාවනයට සහ දුම්රිය ධාවනයට බාධා...

Report

මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීමට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

අනුර අභිබවා නාමල් එකවරම ඉහලට එයි..සජීවී වැඩසටහනකදී සිදු වූ දේ මෙන්න.

අනුර අභිබවා නාමල් එකවරම ඉහලට එයි..සජීවී වැඩසටහනකදී සිදු වූ දේ මෙන්න.


දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම අනතුරෙන් දුම්රිය මාර්ගයටද හානි සිදුව ඇති බවයි.

මෙහිදී දුම්රිය මැදිරි රාගම - මහබාගේ මාර්ගයට පතිත වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයටද බාධා එල්ලවී ඇති බව රාගම පොලිසිය ප්‍රකාශ කළා.

රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීමට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙන බවට වාර්තා වනවා.

පෙට්‍රල් හෝ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථවලට තහනමක්..කැබිනට් අනුමැතියත් හිමිවෙයි..

පෙට්‍රල් හෝ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථවලට තහනමක්..කැබිනට් අනුමැතියත් හිමිවෙයි..


දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම අනතුරෙන් දුම්රිය මාර්ගයටද හානි සිදුව ඇත. මෙහිදී දුම්රිය මැදිරි රාගම - මහබාගේ මාර්ගයට පතිත වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයටද බාධා එල්ලවී ඇති බව රාගම පොලිසිය පවසන ලදී.