මෙරට සිදු වූ පිපිරීමකින් ගුවන් භටයෙක් ජිවිතක්ෂයට - තවත් අයෙක් වහාම රෝහල්ගත කරයි.. එහි නවතම තත්ත්වය..
Sri Lanka
Death
Sri Lanka Air Force
By krishani
කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදු වී තිබෙනවා.
එම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
