බදු ගැන රේගුවෙන් පැහැදිලි කිරීමක්.
Sri Lanka
Sri Lanka Customs
By Hashini
ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ රුපියල් බිලියන 925ක බදු ආදායම් රැස්කිරීමට අපේක්ෂා කරන බව පවසනවා.
අද (26) පෙරවරුවේ කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් රේගු අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මේ බව ප්‍රකාශ කළා.
2017 සිට 2023 දක්වා කාලය තුල බිලියන 742ක ආදායම් රැස්කිරීම සිදු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
