ඊශ්‍රායලය තුළ හදිසි මධ්‍යම රජයක්.

Benjamin Netanyahu Israel Palestine World Israel-Hamas War
By Hashini Oct 12, 2023 10:06 AM GMT
Hashini

Hashini

Report

 ඊශ්‍රායලය තුල හදිසි මධ්‍යම රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ විපක්ෂ නායක බෙනී ගැන්ටස් එකඟ වී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයාගෙන් සමන්විත යුද කැබිනෙට්ටුවක් ද පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ වන යුද ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේම 2500කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලක්ෂ 3කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි. 

ReeCha