තවත් ප්‍රබල භූ කම්පන තත්ත්වයක්.

By krishani Sep 19, 2023 01:02 PM GMT
Report

තායිවානයට ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ රිච්ටර් මාපක ඒකක 6.1ක ප්‍රබලත්වයක් සහිතව බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම භූ කම්පනය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 171ක් ගැඹුරින් ඇති වී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් සිදු වූ අලාභය පිළිබඳව කිසිදු තොරතුරුක් මෙතෙක් අනාවරණය වී නොමැත.


උද්දික ප්‍රේමරත්නට වෙඩි තිබ්බේ කවුද - අද පාර්ලිමේන්තුවේ දී සියල්ල හෙළි කරයි?..

උද්දික ප්‍රේමරත්නට වෙඩි තිබ්බේ කවුද - අද පාර්ලිමේන්තුවේ දී සියල්ල හෙළි කරයි?..


You May Like This Video

"ඇයි මීට කලින් මැච් පැරදිලා නැද්ද? හැමඑකටම පොහොට්ටුව.."