පිලිපීනයට භූකම්පනයක්.

Philippines Earthquake World
By Hashini Oct 13, 2023 02:59 AM GMT
Hashini

Hashini

Report

 අද (13) පිලිපීනයට භූ කම්පන තත්ත්වයක් ඇති වී තිබෙනවා.

එම භූ කම්පනය ඇති වී තිබෙන්නේ පිලිපීන අගනුවර වන මැනිලා නුවරයි.

රික්ටර් මාපක 5.2ක් ලෙස එම භූ කම්පනය සටහන් වෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ එම භූ කම්පනය එරට වේලාවෙන් අද පෙරවරු 8.24ට පමණ ඇති වී තත්පර 10කට අඩු කාලයකදී විශාල බලපෑමක් සිදු කල බවයි.

එම භූ කම්පන තත්ත්වයෙන් ජීවිත හානි හෝ දේපළ හානි වාර්තා වී නොමැත. 

ReeCha