ලෝක කුසලානය අතරතුර ගොල්ෆ් ක්‍රීඩාංගණය තුළ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් අනතුරට ලක්වෙයි.
Cricket
Australia Cricket Team
ICC World Cup 2023
By Wayomi
ගොල්ෆ් ක්‍රීඩාංගණය තුළ ක්‍රීඩකයන් ප්‍රවාහනය කරන රථයකින් ඇද වැටීමෙන් ඔස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් සුළු අනතුරකට භාජනය වී තිබෙනවා.
ඒ හේතුවෙන් මැක්ස්වෙල්ට ලෝක කුසලානයේ එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරගය අහිමි වනු ඇති අතර ඔහුට දින 06ක පමණ විවේකයක් ලබා දීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
දින 06ක පමණ විවේකයක් ලබා දීමට තීරණය වී ඇති බව ද සඳහන්ය.
නිවාඩු දිනයක දී මැක්ස්වෙල් මීටර් 300ක පමණ ඉතා කෙටි මෙම ගමනට එක වී ඇති අතර ගොල්ෆ් රථය තුළ නියමිත පරිදි ප්‍රමාණවත් ආසන නොතිබීම හේතුවෙන් මැක්ස්වෙල් අනාරක්ෂිත ලෙස ගොල්ෆ් රථය තුළ රැඳී
