පිල්ලෑවේදී යුද හමුදා ලුතිනන්වරයෙක් හදිස්යේම පොලිස් අත්අඩංගුවට.

Sri Lanka Army Sri Lanka Police
By Wayomi Mar 13, 2024 09:09 AM GMT
Wayomi

Wayomi

Report

බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදී යුද හමුදා ලුතිනන්වරයෙකු හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ , 4 වන ගැමුණු හේවා බලකායට අනුයුක්ත ලුතිනන් වරයෙක්.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව ලද තොරතුරකට අනුව සැකකරු පරීක්ෂා කිරීමට යාමේදී ඔහු පොලිස් නිලධාරීන් මගහැරීමට උත්සාහ දරා ඇති අතර අනතුරුව සිදුකළ පරීක්ෂාවේදී ඔහු හැඳ සිටි කලිසමේ සාක්කුවේ සඟවා තිබූ මත්කුඩු පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇති බවයි බොරලැස්ගමුව පොලිසිය කියා සිටියේ. 

ReeCha