වළයාකාර සුර්යග්‍රහණයක් අද.

World
By Hashini Oct 14, 2023 05:35 AM GMT
Hashini

Hashini

Report

 වළයාකාර සුර්යග්‍රහණයක් අද (14) සිදු වීමට නියමිතයි.

ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරන්නේ එය ශ්‍රී ලංකාවට දර්ශනය නොවන බවයි.

වළයාකාර සුර්යග්‍රහණය මෙරට වේලාවෙන් රාත්‍රී 8.34ට ආරම්භ වන අතර හෙට අලුයම 2.25ට අවසන් වීමට නියමිතයි.

සුර්යග්‍රහණය මෙක්සිකෝව, මධ්‍යම ඇමරිකාව , කොළොම්බියාව සහ බ්‍රසීලය යන රටවලට දිස් වනවා.

ලබන 28 වනදා රාත්‍රි 11.32ට අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදු වීමටද නියමිතයි.

ශ්‍රී ලංකාවට එය පසුදා අලුයම 1.05 සිට අලුයම 2.23 දක්වා දිස්වන බව සඳහන වනවා.


ReeCha