ඇමරිකාව හදිසි තීරණයක් ගනියි.
By Sithumi
අමෙරිකාව සතුව තිබු රසායනික අවි විනාශ කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, දශක කිහිපයක් පැරණි රසායනික අවි තොගයක් එලෙස විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර අමෙරිකාවේ ආයුධ ගබඩාවක් තුළ තිබු මෙම රසායනික අවි තොගය සම්පුර්ණයෙන්ම විනාශ කල බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශකර තිබෙනවා
ලෝකය රසායනික අවි වලින් තොර කිරීම සඳහා 1997 වර්ෂයේ දී සම්මුතියකටද එළඹ තිබෙනවා