කවදාවත් නොවෙනස් වන ආදරයත් එක්ක අමන්දා තම සැමියාගේ ජයග්‍රහණය සැමරූ හැටි. - (PHOTOS)

SL Actress Gossips Actress
By Wayomi Dec 23, 2024 05:50 AM GMT
Wayomi

Wayomi

Report

තමන්ගේ සැමියා මේ වගේ ජයග්‍රහණයක් ලබාගන්නකොට, ඔහුගේ පිටුපස හෙවනැල්ලක් වගේ ඉන්න ලැබෙනවා කියන්නේ බිරිඳක් ලබන ලොකුම සතුටක්..

අමන්දා සිල්වා, ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් ආදරේ කරන නිරූපණ ශිල්පිනියක්.ඉතින් ඇයගේ සැමියා ඩයස් වත් බොහෝදෙනෙකු දන්න හඳුනන චරිතයක්.

ඉතින් පසුගිය දවසක කාය වර්ධන තරඟයකින් ජයග්‍රහණය කරන්න ඔහු සමත්වෙලා තියෙනවා.

ඒ, මොහොතේ ඔහු ලබාගත් ඒ ජයග්‍රහණය ගැන සතුටට පත්වෙච්ච ඇය, මෙන්න මේ වගේ ඒ විශේෂ අවස්ථාවේ ඡායාරූප පෙළක් මුහුණු පොතට එක් කරන්න අමතක කරලා තිබුණේ නැහැ..

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.



You May Like This Video

 

GalleryGalleryGalleryGallery
ReeCha