අමාත්‍ය ධූර දෙකක් හිමිකරගත් අලි සබ්රි දිවුරුම් දෙයි..!
අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඒ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලබනවා.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ද මේ අවස්ථාවට එක්ව සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |