උදේ අත්අඩංගුවට ගත් මෙරට දේශපාලන ප්‍රබලයෙක්ට ලැබුණ අධිකරණ නියෝගය.. 22 වෙනිදා ගැනත් කියයි..

Report

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

උදේ අත්අඩංගුවට ගත් මෙරට දේශපාලන ප්‍රබලයෙක්ට ලැබුණ අධිකරණ නියෝගය.. 22 වෙනිදා ගැනත් කියයි.. | Ali Sabri Rahim

ඒ ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී පුත්තලම වැඩබලන මහෙස්ත්‍රාත් නියෝග කර ඇත්තේ ඔහුට ජුලි 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසය.

අද (20) පෙරවරුවේ අලි සබ්රි රහීම් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගියදා ඔහුට වරෙන්තු නිකුත් කෙරුණු අතර අද කල්පිටිය පොලීසියට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.