සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අල්ලස් කොමිසම මඟින් සිදුකරනු ලබන විමර්ශනයක් සඳහා අද (05) උදෑසන එම කොමිසම වෙත පැමිණීමෙන් අනතුරුවය.
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණ ඇත.