මේ දේ ඇත්තක්ද? දෙසතියකින්, දෙමසක් ශ්‍රී ලංකාව වසා දමයි ද? අජිත් රෝහණ
By Wasantha
ජනතාව හැසිරෙන වත්මන් තත්ත්වය හමුවේ ඉදිරියේදී දෙමසක් රට වසා දැමීමට සිදුවනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
රුපවාහිනී වැඩසටහනකදී ඔහු මේ බව කියා සිටියා.
ඉදිරි සති දෙකෙන් පසු මේ ආකාරයෙන් මාස දෙකට රට වසා දැමීමට සිදුවන බවයි එහි දී ඔහු පෙන්වා දෙන්නේ...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join now |