මෙවර අපොස උසස් පෙළ විභාගයේ තවත් ප්‍රශ්න පත්‍රයක් පිටවෙලා.

Report

මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රයත් පිට වී ඇති බව CID ය කළ පරීක්‍ෂණයකින් අනාවරණය වී ඇති බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කියා සිටියා.

මීට පෙර ද මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා දෙවන ප්‍රශ්න පත්‍රය නිකුත් වූ බවට අනාවරණය වූ අතර පසුව එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත පැවැත්වීමට තීරණය කරනු ලැබුවා.

උසස් පෙළ අවසන් වන දිනය වෙනස් වෙයි. - අවලංගු වූ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට යළි දින නියම වෙයි.

උසස් පෙළ අවසන් වන දිනය වෙනස් වෙයි. - අවලංගු වූ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට යළි දින නියම වෙයි.


මේ අනුව කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 න් 16 ක් ඡායාරූප ගෙන බෙදාහැර ඇති බව ද වැඩි දුරටත් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒලෙවල් පේපරේ ලීක් කළ රජයේ ප්‍රසිද්ධ පාසලේ ගුරා අල්ලයි..!

ඒලෙවල් පේපරේ ලීක් කළ රජයේ ප්‍රසිද්ධ පාසලේ ගුරා අල්ලයි..!


                                                                         Sponsored By Sarrita Jewellery

මෙවර අපොස උසස් පෙළ විභාගයේ තවත් ප්‍රශ්න පත්‍රයක් පිටවෙලා. | Agriculture First Paper Of Al Examination