හෙට සියලුම රාජ්ය විශ්වවිද්යාල වැඩ නවතීද? වැඩවර්ජනයක්
රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය තුළ හෙට (30) දිනයේ එක්දින වැඩ වර්ජනයක් ක්රියාත්මක කරන බව විශ්වවිද්යාල ආචාර්ය සමිති සම්මේලනය පවසන බව වාර්තා වේ.
ඒ අනුව එම සම්මේලනය සඳහන් කරන්නේ ආචාර්ය සහ සම්පත් හිඟය, අධික වැඩ බර ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන මෙම වැඩ වර්ජනය ක්රියාත්මක කරන බවටයි.