අම්මෝ පුංචි තිරයේ දගකාර කටකාර පුංචි කෙල්ල වගීෂාගේ ලස්සන
පුංචි තිරයේ දක්ෂ හුරුබුහුටි රංගන ශිල්පිණියක් තමයි වගීෂා කියන්නේ.
ඉතිං කටකාර ,දගකාර පුංචි කෙල්ල ටෙලි නිර්මාණ වලට නැතුවම බැරි පුංචි නිළියක්.
බොහෝ ටෙලි නිර්මාණ වල දකින්න බැරි වුණත් කරපු සීමිත ටෙලි වලදී ඇය ප්‍රේක්ෂක කතා බහට ලක්වුණා.
නිතරම රිදී තිරයේ පුංචි තිරයේ දකින්න නොලැබුණත් නොමද ප්‍රේක්ෂක ආදරයක් ලබන්න ඇය සමත් වෙලා තියනවා.
ඉතිං වගීෂා ලස්සන ජායාරූප කිහිපයක් සිය මුහුණුපොතට එක් කරලා තිබුණා.
බලන්නකෝ ඔයාලත් මේ කෙල්ලගේ ලස්සන පුංචි හින්දි නිළියක් වගේ නේද?








