“...ඒ මම නෙවෙයි... ප්ලීස්...” සුරූපී නිළි මේධා ජයරත්න කරදරයක පැටලෙයි ? මෙන්න හිටි හැටියේම කියපු කතාව..(PHOTOS)

Actress social media gossip fake account Medha Jayarthna
By Sewvandhi Mar 13, 2022 06:14 PM GMT
Report

පුංචි තිරයෙන් ඔබව මුණ ගැහෙන, කාගෙත් ආකර්ශනය දිනාගත් සුන්දර රුවැත්තියක් තමයි මේධා ජයරත්න කියන්නෙ. දරු දෙන්නෙකුගේ අම්මා කෙනෙක් වුණත් තාමත් සුන්දර පෙනුමකින් ඉන්න මේධා මුහුණු පොතෙත් ජනප්‍රිය චරිතයක්.

ඒ ජනප්‍රියතාවය හින්දමද මන්දා මේධාට කරදර නම් බොහෝමයි. පසුගිය දවසක මේධා, ඇගේ නමින් තියෙන ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ගැන සඳහන් කරමින්, මුහුණු පොතේ සටහනක් පළ කර තිබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන..


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery