පුද්ගලයෙකුට මරු කැද වූ දරුණු රිය අනතුර (PHOTOS)
Sri lanka
accsident
By Sithumi
අද (18) රාත්‍රි 8.45 ට පමණ ගාල්ල පියදිගම දී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවු මාරක රිය අනතුරකින් රියදුරු එම ස්ථානයේම මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.
එමෙන්ම අද දිනයේ අම්පාර නින්දවූර් ප්‍රදේශයේදී මෝටර් රථයක් රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව පසෙක තිබූ විදුළි කනුවක ගැටීමෙන් අද(18) පස්වරු 3.25 ට පමන තවත් රිය අනතුරක් සිදුවී තිබේ .එහි ඡායාරූප පහතින්
ඡායාරූප - accident first



