මාරාන්තික අනතුරෙන් ගමක් ඇවිස්සෙයි... බස් රථයක් ගිනි තියයි..විස්තර

sri lanka accsident Sri lank
By Sithumi Jan 15, 2022 02:32 PM GMT
Sithumi

Sithumi

Report

අවිස්සාවේල් මාලියන්ගම මාර්ගයේ රිටිගහවෙල ප‍්‍රදේශයේදී බස් රථයකට යටවී පාපැදිකරුවෙකු මිය ගොස් ඇත.

මේ හේතුවෙන් කෝපයට පත් මියගිය පුද්ගලයාගේ ඥාතීන් බස් රථයට ගිනි තබා ඇත.

අද පස්වරුවේ මෙම බස් රථය කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් සිටියදී අනතුර සිදුවී ඇති අතර 65 හැවිරිදි පාපැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබින.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now