අනතරු අවම කරන පොලිසියේ තේ පැන් සංග්‍රහය.

Sri Lanka Police
By Wayomi Feb 24, 2023 07:37 AM GMT
Wayomi

Wayomi

Report

රාත්‍රී කාලයේ රථවාහන ධාවනය කරන රියදුරන්ට තේපැන් දන්සලක් තණමල්විල – සුරියආර ප්‍රදේශයේදී පැවැත්වා තිබෙනවා.

ඒ, තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ සිදුවන රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින්.

එහිදී රථවාහන නවතා රියදුරන්ට තේපැන් සංග්‍රහ කර අනතුරු පිළිබඳව දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. 

JOIN NOW