රිය අනතුරකින් තිදෙනෙකු රෝහල්ගත කරයි.

Accident
By krishani Feb 15, 2023 04:40 AM GMT
krishani

krishani

Report

ඊයේ (14) නානුඔය - රඳැල්ල ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් මාර්ගය හරහා පෙරළී යාමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. 

රාත්‍රී තලවකැළේ සිට නුවරඑළිය දක්වා ධාවනය වෙමින් තිබූ මෙම ත්‍රී රෝද රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් එම රථය මාර්ගය හරහා පෙරලී ගොස් ඇත.

සිද්ධියෙන් එහි රියදුරු සහ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join