යතුරුපැදියක් දුම්රියේ ගැටෙයි - කාන්තාවක් ජිවිතක්ෂයට.

Sri Lanka Accident
By krishani Mar 12, 2023 03:35 AM GMT
krishani

krishani

Report

අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගයකට යතුරුපැදියක් ඇතුලු කළ කාන්තාවන් දෙදෙනෙකු දුම්රියේ ගැටීමෙන් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇත.

ඒ ඊයේ (11) පස්වරුවේ හික්කඩුව - කුරුදුවත්ත දුම්රිය හරස් මාර්ගයේදී ය.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ යතුරුපැදිය පැද වූ කාන්තාව වන අතර, අනෙක් කාන්තාව බරපතළ තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.