රටම කම්පා කරමින් දරුවන් දෙදෙනෙකුට සිදුවූ අවාසනාවන්ත ඛේදවාචකය...

Accident Kurunagala wilbawa wewa
By Aruna Feb 16, 2022 01:56 AM GMT
Aruna

Aruna

Report

කුරුණෑගල - විල්බාව වැවේ දිය නෑමට ගිය ගැහැණු ළමුන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 13 හා 14 යන වයස්වල පසු වන දරුවන් දෙදෙනෙක්.

අනතුරු සිදු වූ ආකාරය හා වැඩිදුර විස්තර තව ම වාර්තා වී නෑ.

ඉදිරියේදී වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now