ගමනාගමනයට මේ මාර්ගය භාවිතා කරන ඔබට විශේෂ පණිවිඩයක්..

Report

නැවත දැනුම් දෙනතුරු වසා තැබුණු පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය බර වාහන සඳහා පමණක් අද උදෑසන හතේ සිට යලි විවෘත කර තිබෙනවා.

දුම්රිය ප්‍රමාදයක් පිළිබද දැනුම් දීමක් ..

දුම්රිය ප්‍රමාදයක් පිළිබද දැනුම් දීමක් ..

දිස්ත්‍රික් ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය සඳහන් කළේ, එම මාර්ගයේ මනම්පිටිය - ගල්ලෑල්ල අතර කොටසක් තවදුරටත් ජලයෙන් යටවී ඇති බවයි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ පාර්ලිමේන්තු දෙදින විවාදය අද සිට ..

‘ක්ලීන් ශ්‍රී ලංකා’ පාර්ලිමේන්තු දෙදින විවාදය අද සිට ..

එබැවින් සැහැල්ලු රථවාහන ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වි තිබේ.

You may like this video