දුම්රිය ප්‍රමාදයක් පිළිබද දැනුම් දීමක් ..

Report

දෙහිවල සහ ගල්කිස්ස අතර පීල්ලක් කැඩීයාම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

You may like this video