රියදුරු බලපත්‍රයක් තියෙනව ද?. නැත්නම් ගන්න ද ඉන්නෙ?. වහා, ජනවාරියේම කරන්න යන දෙය මෙන්න..

Report

ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා.

ඒ මෙතෙක් කල් මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස්වී ඇති රියදුරු බලපත්‍ර මසක් ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

ජනවාරි පටන් ගත්ත ගමන්.. දොඹෙන් යන්න ද දෙන්න හදන්නේ?. හෙට කාලගුණයේ වෙන දෙය මෙන්න..

ජනවාරි පටන් ගත්ත ගමන්.. දොඹෙන් යන්න ද දෙන්න හදන්නේ?. හෙට කාලගුණයේ වෙන දෙය මෙන්න..

ලාෆ්ස් ගෑස් මිලට මොකද වෙන්නේ?. රටම බලන් හිටිය.. ජනවාරි මාසේ ලාෆ්ස් ගෑස් මිලේ තීරණය..

ලාෆ්ස් ගෑස් මිලට මොකද වෙන්නේ?. රටම බලන් හිටිය.. ජනවාරි මාසේ ලාෆ්ස් ගෑස් මිලේ තීරණය..

ඒ අනුව මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000ක් පමණ ජනවාරි මස ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ය.


You May Like This Video👇 

.