ලංකාවේ ගබ්සා බෙහෙත් විකුණන්න ඔසුසැල්වලට අවසර හිමිවෙයි..

Sri Lanka
By Aruna Jan 05, 2023 06:22 AM GMT
Aruna

Aruna

Report

ගබ්සා සඳහා භාවිතයට ගන්නා ඖෂධ අලෙවිය සඳහා ඔසුසැල්වලට අවසර ලබාදීමට අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම තැපැල් මගින් එම ගබ්සා ඖෂධ ගෙන්වීම වළක්වාලමින් පනවා තිබු නීති ද මෙම නව නීතිය හරහා ලිහිල් කොට තිබෙන අතර ඒ අනුව වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත ඒවා මිල දී ගත හැකියි.

ඉකුත් වසරේ දී අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ගබ්සා නීතිද ලිහිල් කිරීමට පියවර ගත්තා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha