ඒ දෙන්නාත් විවාහ වෙලා.. ලෝකප්‍රසිද්ද බද්ද නිවුන් සොහොයුරියන් පුද්ගලයෙකු සමග විවාහ වු හැටි...(PHOTOS)

Wedding Gossip Today Social Media
By Sewvandhi Mar 28, 2024 03:10 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 Abby and Brittany නම් සිරුරෙන් බද්ධ වූ නිවුන් සොහොයුරියන් ලෝකයේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

ඒ ඔවුන්ගේ ශාරිරික ස්වරූපය නිසාමයි. Abby and Brittany විවාහ දිවියට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත්තේ.

ඔවුන්ගේ සහකරුවා වන්නේ Josh Bowling නමැති පශු වෛද්‍යවරයෙක්. 2021 වර්ෂයේදී අප්‍රසිද්ධ ලෙස ඔවුන් විවාහ දිවියට එළඹ ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

බලන්නකෝ එයාලගේ ලස්සන..

GalleryGalleryGallery