තරුණියක් සෙල්ෆි ගන්න අතරේ කෝච්චියේ ගැටෙන වීඩියෝවක්..සංවේදී අය නැරඹීමෙන් වලකින්න..(VIDEO)

Report

කාන්තාවක්, සිය පුතු ද සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටිද්දී, දුම්රියක ගැටී මියයෑමේ සිද්ධියක් මෙක්සිකෝවෙන් වාර්තා වනවා.

දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..අද කෝච්චියෙ යන අයට රතු එළියක්..

දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..අද කෝච්චියෙ යන අයට රතු එළියක්..


කාන්තාව හැපුණේ කැනඩාවේ සිට ඇමෙරිකාව හරහා මෙක්සිකෝව දක්වා දිවෙන සුප්‍රසිද්ධ ‘එම්ප්‍රස්’ නමැති වාෂ්ප බලයෙන් ධාවන වන දුම්රියක බවයි පැවසෙන්නේ.

මෙම කාන්තාවට සිදු වූ අවාසනාවන්ත ඉරණමට අදාල වීඩියෝ දසුන්, සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා.

එම වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.