දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..අද කෝච්චියෙ යන අයට රතු එළියක්..

Report

දුම්රිය රියදුරු සංගමයේ 2015 හා 2017 වර්ෂවල දී සේවයට බැඳුණු දුම්රිය රියදුරන් 84 දෙනෙකුගේ උසස්වීම් ගැටලුවක් මුල් කරගනිමින් එම රියදුරුන්ගෙන් කොටසක් අද දින වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබෙන බව වාර්තා වනවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට කරන්න යන දේ ගැන විශේෂ දැනුම්දීමක්..හෙට ගමන් යන අය මේ ගැන දැනුවත්ව යන්න..

අද මධ්‍යම රාත්‍රියේ සිට කරන්න යන දේ ගැන විශේෂ දැනුම්දීමක්..හෙට ගමන් යන අය මේ ගැන දැනුවත්ව යන්න..

 

ඒ හේතුවෙන් අද (07) දින උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ධාවනය වන බලවේග කට්ටල දුම්රිය (පවර්සෙට් ) කිහිපයක් ධාවනය නොවෙන බවයි පැවසෙන්නේ.

මේ අනුව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, උදෑසන දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වීම් හෝ ප්‍රමාද වීම් සිදුවිය හැකි අතර, අද දිනයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය 8ක් අවලංගු බවයි.

සුඛෝපභෝගී යාන වාහන හිමි වන වාසිදායක දවසක්..මේ ලග්න වලට අද ප්‍රබල ධන යෝගයක්..

සුඛෝපභෝගී යාන වාහන හිමි වන වාසිදායක දවසක්..මේ ලග්න වලට අද ප්‍රබල ධන යෝගයක්..