අනේ දෙවියනේ මේ දුක කොහොම දරා ගන්නද..පොඩ්ඩක් ඇහැ පියවුණු ටිකට සිද්ධවුනු මහා විපතක තරම ..

By Piyumika Feb 02, 2025 03:19 AM GMT
Report

මැදගම පොලිස් වසමේ මෑගල්ලගම ප්‍රදේශයේ ළිඳකට වැටී කුඩා දරුවෙක් ඊයේ (01) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 01යි මාස 02ක පිරිමි දරුවෙක්.

අසනීපයක් යැයි කියා රෝහල් ගත කල පුද්ගලයෙක් හදිසියේ මිය යයි..සෝදිසියේදී හෙළි වූ ඇස් උඩ යන දේ..

අසනීපයක් යැයි කියා රෝහල් ගත කල පුද්ගලයෙක් හදිසියේ මිය යයි..සෝදිසියේදී හෙළි වූ ඇස් උඩ යන දේ..

මියගිය දරුවා මව සමඟ නිවසේ සිටිය දී මවට නින්ද ගිය අවස්ථාවක මෙම දරුවා නිවස ඉදිරිපිට අනාරක්ෂිත ළිඳකට වැටී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මැදගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

You may like this video